Thursday, March 26, 2015

කොහුමෝල හා කෙල්ල

කොහුමෝල හා කෙල්ල




එක පිටිසර ගමක බොහොම නූගත් ගැමි කෙල්ලෙක් හිටියායන්තම් ගැටිස්සි කාලෙ ඉදලම මේ කෙල්ලට හිතුනා රස්සාවක් කරල කීයක් හරි හම්බ කරගන්න ඕන කියලරස්සාවක් ගමේමහොයනකොට ආරංචි වුනා ගමේ කොහු මෝලේකොසු හදන රස්සාවක් තියනව කියල.

ඒත් පොඩි අවුලකට තිබ්බේකොහු මෝලේ රස්සාවෙන් සමහර ලෙඩ ජාති හැදෙන්න පුළුවන් කියල කීප දෙනෙක්ම කියපු එකඒත්  ගැන වැඩිදුර නොහිතා කෙල්ල වැඩට යනවා.

ටික කාලයක් යද්දි මේ කෙල්ලගේ කිහිල්ලේ ටිකක් මවිල් එන්න පටන් ගත්තාමීට කලින් එහෙම අත්දැකීමක් නොතිබිච්ච කෙල්ල හිතුවෙම මේ කොහු මෝලෙ වැඩ කළ නිසා ඇතිවෙච්චලෙඩක් කියලතව ටික දවසක් යද්දි කෙල්ලගෙ මවිල් වැඩි වෙන්න ගත්තාභය වෙච්ච කෙල්ල කොහු මෝලේ අයිතිකාර මුදලාලි හම්බ වෙන්න ගියා.

කෙල්ල - තවත් නම් මට මේ රස්සාව කරන්න බෑ මුදලාලිකොහු වැඩ කරන නිසා දැන් මගේ කිහිල්ලෙත් කොහු කෑලි ටික ටික මතුවෙනවා.

මුදලාලි - කෝ බලන්න

කෙල්ල කිහිල්ල පෙන්නුවාමුදලාලිට කාරනේ තේරුණා.

මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේමේ මගෙත් තියෙන්නේඕව සාමාන් දේවල්මුදලාලි කිහිල්ල පෙන්නන ගමන් කිව්වා.

කෙල්ල ආයෙත් වැඩට ගියා.

තව කාලෙකට පස්සේ කෙල්ලගේ අහවල් හරියෙත් මවිල් එන්න ගත්තාමේ සැරේනම් කෙල්ල හොදටම භය වුනාආයෙත් මුදලාලි හම්බුවෙන්න ගියා.

කෙල්ල - මුදලාලි මගේ කකුල් අස්සෙත් දැන් කොහු කැලි එනවාමටනම් බෑ මේ රස්සාව තවත් කරන්න.

මුදලාලි - කෝ බලන්න

කෙල්ල රෙද්ද උස්සලා පෙන්නුවාහොදට බලපු මුදලාලිට කාරනේ තේරුණා.

මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේමේ මගෙත් තියෙන්නේඕව සාමාන් දේවල්මුදලාලි සරම උස්සලා පෙන්නන ගමන් කිව්වා.

කෙල්ල - බොරුනම් කියන්න එපා මුදලාලිඑකත් එකටම ඕක වෙන්නේ කොහු නිසාම තමාතව හිටියොත් මටත් මුදලාලිට වගේ කොහු මිටකුත් එයි

Monday, March 16, 2015

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.

ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.


ඔන්න ඉතිං ඇම්ඩා දොරට තට්ටු කලාම ලැම්ඩගේ වයිෆ් සදුනි ආවලු.


ඇම්ඩා - ලැම්ඩා ගෙදර ඉන්නවද?
සදුනි - එයා ගෙදර නෑනේ අනේ


ඇම්ඩා - ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මම එයා එනකම් පොඩ්ඩක් ඉන්නද ?


සදුනි - අයියෝ ප්‍රශ්නයක් නෑ එන්න ගේ ඇතුලට


ඇම්ඩා ඉතිං ඇතුලට ගිහින් ඉදගත්තලු.ලැම්ඩත් නැති එකේ පොඩි ආතල් එකක් සදුනිගෙන් ගන්න හිතුවලු.


සදුනි - ඔයාට තියෙන්නේ ලස්සන පියයුරැ යුගලක්.මං හරි ආසයි ඒවා බලන්න.ඔයා මට පෙන්නනවම් මම රැ.1000ක් දෙනවා ඔයාට.ඔව්!!


සදුනිත් ලොකු බැල්මක් ඇම්ඩා දිහාවට දාලා හිතුවලු "මූ නම් මහ මෝඩයෙක්! රැ1000ක් දෙන්න හදනවා මගේ පියයුරැ 2ක බලන්න.ඉක්මනට හිත වෙනස් වෙන්න කලින් පෙන්නන්න ඕනි.


ඉතිං සදුනිත් උඩ ඇදුමයි, බොඩියයි ගලවලා පියයුරැ පෙන්නුවලු.


ඇම්ඩත් පොරොන්දු වූ පරිදි රැ.1000ක් මේස උඩින් තිබ්බලු.


ඔන්න දැන් ඇම්ඩට සදුනිගේ හු*#ත් බලන්න ඕනි වුනාලු.


ආයෙත් ඇම්ඩා සදුනිට කිව්වලු ඔයාගේ පියයුරැ 2ක වගේම ඔයාගේ හු*#ත් ලස්සන ඇති.මට ඒකත් බලන්න පුලුවන්ද? මං ඔයාට තව රැ.1000ක් දෙන්නම් කිව්වලූ.


සදුනි ආයෙත් හිතුවලු ලැම්ඩත් නැති එකේ ඔන්න ඔහේ ඕකත් පෙන්නමු.කලිනුත් පොරොන්දු වුනා වගේ රැ.1000ක් දුන්නනේ.


ඉතිං සදුනිත් සාය උස්සලා මෙන්න බලාගනිං කියලා පෙන්නුවලු.


ඇම්ඩත් ආයෙත් රැ1000ක් මේස උඩින් තියලා කිව්වලු "මට පරක්කු වුනා.මම පස්සේ වෙලාවක එන්නම්.ලැම්ඩට කියන්න මම ඇවිල්ලා ගියා කියලා" මෑන් ශේප් එකේ මාරැ වුනාලූ.


ඔන්න ඉතිං සදුනිට හෙන හැපිලු.රැ.2000ක් නිකංම හම්බ කලානේ.


ඔය අතරේ ලැම්ඩත් වැඩ ඇරිලා ගෙදර එනවලූ.


සදුනි දුවගෙන ඇවිල්ලා ලැම්ඩට කිව්වලූ "අන්න ඔයාගේ යාලුවා ආවා.එයා නම් මෝඩ හරකෙක් නේ"


ටික වෙලාවක් කල්පනා කල ලැම්ඩා කිව්වලු "මං ඒක දන්නවා.මිනිහා ආවේ මගෙන් ඊයේ ණයට ගත්ත රැ.2000 දෙන්න.මට කෝල් කරලා කිව්වා ඒ සල්ලි ඔයාට දීලා ගියා කියලා.