මේක අනාගතයේදී වෙන දෙයක්.
වැලමිටේ අමාරුවකට දොස්තර කෙනෙක් හම්බ
වෙන්න ඉන්න සිරිපාලට යාලුවෙක් කියනව ලඟදි
Keels එකේ හයිකරපු machine එකක් ගැන. ඒකට
මුත්රා සාම්පලයක් ඇතුල් කලාම මැෂිම report එක
දෙනවා. බෙහෙතුත් කියනවා.
මෙන්න වැඩේ හරි. මැෂිම හරිටම කිවුව " ඔබට
වැලමිටේ අමාරුවක්. වැඩිපුර බර එහෙම උස්සන්න
එපා. මේ බෙහෙත අරගෙන බොන්න. සුමාන
දෙකෙන් වැලමිට හරියයි."
සිරිපාල දසයා. මිනිහ හිතුව අමුතු වැඩක් කරන්න.
මිනිහ පොඩි කුප්පියකට ගෙදර පයිප්පෙන් වතුර ටිකක්
ගත්ත. එකටම එයාගේ ගෑනිගේ මුත්රා ටිකක්
එකතුකලා. ඊට පස්සේ මිනිහ අතේ පාරක් ගහල ඒ බඩු
ටිකකුත් එකතු කලා. ඔන්න දැන් කුප්පිය මැෂිමට
දැම්මා .
මෙන්න මැෂිමේ report එක...
" ඔබගේ පයිප්පයේ වතුර ඒ තරම් පිරිසිදු නැත.
ෆිල්ටරයක් පාවිච්චි කරන්න......
ඔබගේ බිරිඳට බබෙක් හම්බවෙන්න යනවා. එත් බබා
ඔබගේ නෙවෙයි. ඒ නිසා නීතිඥයෙක් ලෑස්ති
කරගන්න......
අතේ ගැහිල්ල නතර කරන්න. නැතිනම් ඔබගේ
වැලමිටේ අමරුව සනීප කරන්න අමාරුයි....."
AMDA STORY
Thursday, July 23, 2015
Sunday, July 19, 2015
ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු
1ක වසරේ ඉන්න ඇම්ඩාගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇම්ඩාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...
විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
ඇම්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
ඇම්ඩා : හරි, මම කැමතියි....
විදුහල්පති : 3x3 කීයද?
ඇම්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
ඇම්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
ඇම්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
ඇම්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
ඇම්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
ඇම්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
ඇම්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
ඇම්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
ඇම්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
ඇම්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන
කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
ඇම්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
ඇම්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 3 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා...

Thursday, March 26, 2015
කොහුමෝල හා කෙල්ල
කොහුමෝල හා කෙල්ල
එක පිටිසර ගමක බොහොම නූගත් ගැමි කෙල්ලෙක් හිටියා. යන්තම් ගැටිස්සි කාලෙ ඉදලම මේ කෙල්ලට හිතුනා රස්සාවක් කරල කීයක් හරි හම්බ කරගන්න ඕන කියල. රස්සාවක් ගමේමහොයනකොට ආරංචි වුනා ගමේ කොහු මෝලේ, කොසු හදන රස්සාවක් තියනව කියල.
ඒත් පොඩි අවුලකට තිබ්බේ, කොහු මෝලේ රස්සාවෙන් සමහර ලෙඩ ජාති හැදෙන්න පුළුවන් කියල කීප දෙනෙක්ම කියපු එක. ඒත් ඒ ගැන වැඩිදුර නොහිතා කෙල්ල වැඩට යනවා.
ටික කාලයක් යද්දි මේ කෙල්ලගේ කිහිල්ලේ ටිකක් මවිල් එන්න පටන් ගත්තා. මීට කලින් එහෙම අත්දැකීමක් නොතිබිච්ච කෙල්ල හිතුවෙම මේ කොහු මෝලෙ වැඩ කළ නිසා ඇතිවෙච්චලෙඩක් කියල. තව ටික දවසක් යද්දි කෙල්ලගෙ මවිල් වැඩි වෙන්න ගත්තා. භය වෙච්ච කෙල්ල කොහු මෝලේ අයිතිකාර මුදලාලි හම්බ වෙන්න ගියා.
කෙල්ල - තවත් නම් මට මේ රස්සාව කරන්න බෑ මුදලාලි, කොහු වැඩ කරන නිසා දැන් මගේ කිහිල්ලෙත් කොහු කෑලි ටික ටික මතුවෙනවා.
මුදලාලි - කෝ බලන්න
කෙල්ල කිහිල්ල පෙන්නුවා, මුදලාලිට කාරනේ තේරුණා.
මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේ. මේ මගෙත් තියෙන්නේ. ඕව සාමාන්‍ය දේවල්, මුදලාලි කිහිල්ල පෙන්නන ගමන් කිව්වා.
කෙල්ල ආයෙත් වැඩට ගියා.
තව කාලෙකට පස්සේ කෙල්ලගේ අහවල් හරියෙත් මවිල් එන්න ගත්තා. මේ සැරේනම් කෙල්ල හොදටම භය වුනා. ආයෙත් මුදලාලි හම්බුවෙන්න ගියා.
කෙල්ල - මුදලාලි මගේ කකුල් අස්සෙත් දැන් කොහු කැලි එනවා. මටනම් බෑ මේ රස්සාව තවත් කරන්න.
මුදලාලි - කෝ බලන්න
කෙල්ල රෙද්ද උස්සලා පෙන්නුවා, හොදට බලපු මුදලාලිට කාරනේ තේරුණා.
මුදලාලි - ඕව ගනං ගන්න එපා කෙල්ලේ. මේ මගෙත් තියෙන්නේ. ඕව සාමාන්‍ය දේවල්, මුදලාලි සරම උස්සලා පෙන්නන ගමන් කිව්වා.
කෙල්ල - බොරුනම් කියන්න එපා මුදලාලි, එකත් එකටම ඕක වෙන්නේ කොහු නිසාම තමා. තව හිටියොත් මටත් මුදලාලිට වගේ කොහු මිටකුත් එයි

Monday, March 16, 2015
ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.
ඔන්න දවසක් ඇම්ඩා ගියාලු ලැම්ඩව බලන්න.
ඔන්න ඉතිං ඇම්ඩා දොරට තට්ටු කලාම ලැම්ඩගේ වයිෆ් සදුනි ආවලු.
ඇම්ඩා - ලැම්ඩා ගෙදර ඉන්නවද?
සදුනි - එයා ගෙදර නෑනේ අනේ
ඇම්ඩා - ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මම එයා එනකම් පොඩ්ඩක් ඉන්නද ?
සදුනි - අයියෝ ප්‍රශ්නයක් නෑ එන්න ගේ ඇතුලට
ඇම්ඩා ඉතිං ඇතුලට ගිහින් ඉදගත්තලු.ලැම්ඩත් නැති එකේ පොඩි ආතල් එකක් සදුනිගෙන් ගන්න හිතුවලු.
සදුනි - ඔයාට තියෙන්නේ ලස්සන පියයුරැ යුගලක්.මං හරි ආසයි ඒවා බලන්න.ඔයා මට පෙන්නනවම් මම රැ.1000ක් දෙනවා ඔයාට.ඔව්!!
සදුනිත් ලොකු බැල්මක් ඇම්ඩා දිහාවට දාලා හිතුවලු "මූ නම් මහ මෝඩයෙක්! රැ1000ක් දෙන්න හදනවා මගේ පියයුරැ 2ක බලන්න.ඉක්මනට හිත වෙනස් වෙන්න කලින් පෙන්නන්න ඕනි.
ඉතිං සදුනිත් උඩ ඇදුමයි, බොඩියයි ගලවලා පියයුරැ පෙන්නුවලු.
ඇම්ඩත් පොරොන්දු වූ පරිදි රැ.1000ක් මේස උඩින් තිබ්බලු.
ඔන්න දැන් ඇම්ඩට සදුනිගේ හු*#ත් බලන්න ඕනි වුනාලු.
ආයෙත් ඇම්ඩා සදුනිට කිව්වලු ඔයාගේ පියයුරැ 2ක වගේම ඔයාගේ හු*#ත් ලස්සන ඇති.මට ඒකත් බලන්න පුලුවන්ද? මං ඔයාට තව රැ.1000ක් දෙන්නම් කිව්වලූ.
සදුනි ආයෙත් හිතුවලු ලැම්ඩත් නැති එකේ ඔන්න ඔහේ ඕකත් පෙන්නමු.කලිනුත් පොරොන්දු වුනා වගේ රැ.1000ක් දුන්නනේ.
ඉතිං සදුනිත් සාය උස්සලා මෙන්න බලාගනිං කියලා පෙන්නුවලු.
ඇම්ඩත් ආයෙත් රැ1000ක් මේස උඩින් තියලා කිව්වලු "මට පරක්කු වුනා.මම පස්සේ වෙලාවක එන්නම්.ලැම්ඩට කියන්න මම ඇවිල්ලා ගියා කියලා" මෑන් ශේප් එකේ මාරැ වුනාලූ.
ඔන්න ඉතිං සදුනිට හෙන හැපිලු.රැ.2000ක් නිකංම හම්බ කලානේ.
ඔය අතරේ ලැම්ඩත් වැඩ ඇරිලා ගෙදර එනවලූ.
සදුනි දුවගෙන ඇවිල්ලා ලැම්ඩට කිව්වලූ "අන්න ඔයාගේ යාලුවා ආවා.එයා නම් මෝඩ හරකෙක් නේ"
ටික වෙලාවක් කල්පනා කල ලැම්ඩා කිව්වලු "මං ඒක දන්නවා.මිනිහා ආවේ මගෙන් ඊයේ ණයට ගත්ත රැ.2000 දෙන්න.මට කෝල් කරලා කිව්වා ඒ සල්ලි ඔයාට දීලා ගියා කියලා.

Sunday, January 18, 2015
කාඩ් කුට්ටම් ජාතකය
කාඩ් කුට්ටම් ජාතකය
මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක් තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න හිටපු මනුස්සය අබරං. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන ඉඳපු කාඩ් කුට්ටම බිමට වැටුණා.
හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ....
අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ ..
පුංචි බණපොත නොවැ.
හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත
අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි)
හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ...
ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව දිහා....
අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ
A A A A
රටවල් හතරක් තිබුණලු.
K K K K
මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු.
Q Q Q Q
මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු.
J J J J
මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු.
10
මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි
බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු.
9
දවසක් මේ පිරිස එකම තැනකට රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන
8
අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා
7
සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු.
6
මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්‍යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු.
5
මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල
අර පිරිස පන්සිල් සමාදන් වුණාලු.
4
ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්‍රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින්
3
තුන් සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු
2
දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මහා හඬින් සාධුකාර දුන්නලු.
මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු..
මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ..
" අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ"
කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.

හෝටල් බිල
හෝටල් බිල
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා
කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..
කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..
කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...
කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..
කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..
කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..
කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..
කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

ඔන්න එක හිටිවන කවියෙක්ගෙ
දැන් ඉතින් මෙතන වැඩිහරියක් ඉන්නෙ කවියොනෙ, මුං රෙන්න ගියත් කවි කියන එව්වොනෙ. ඉතින් මගුල් සබාවත් එකම කවි මඩුවක් වෙලා කස්ටිය හිටු කියල කවි කියනවලු. මනාල ජෝඩුවත් පැත්තකින් ඉදගෙන ඉන්නවලු. වැඩේ මේම මේම යන අතරෙ එක කවියෙක් මෙන්න මෙහෙම කවියක් කිව්වලු.
හිස සිට දෙපතුලට සුදු සලුපිලි අන්දා
සුදුහාමිනේ කොයි ගෙන යනවද මන්දා
ඉතින් කවි මඩුවෙ සිරිතනෙ ඕකට පිලිතුරු කවිය දෙන එක. ඔතන හිටියා, නෑ කමින් ඇම්ඩගෙ සීය කෙනෙක්ද කොහෙද වෙන පොරක්. මේ නාකි ඩෑල් එක පැනපු ගමන් මෙන්න මෙහෙම කිව්වලු
ඉපදුන දා ඉදන් ගෙයි දගකල හන්දා
දඩුවම් දෙන්න ගෙන යයි උල උඩ ඉන්දා
Subscribe to:
Posts (Atom)