කාඩ් කුට්ටම් ජාතකය
මේක බොහෝම ඉස්සර සිද්ද වෙච්චි වැඩක් ආයුබෝවන්ඩ.. ඈත පිටිසර ගමක පන්සලක්
තිබුණා .. මේ පන්සලේ හාමුදුරුවෝ බොහෝම සිල්වත්. මේ පන්සලේ ආවතේව කරන්න
හිටපු මනුස්සය අබරං. අබරං පන්සලේ උන්නට මොකෝ ලොකු හාමුදුරුවො එහෙ මෙහෙ
වෙනකං ඉඳල කාඩ් කුට්ටමත් අරගෙන සූදු කෙලියට පුරුදු වෙලා හිටියා. දවසක් උදේ
මේ අබරං මිදුල අතුගගා ඉන්දැද්දි පන්සලේ හිටපු පුංචි හාමුදුරුවොත් ඉදල අරගෙන
අනෙක් පැත්තෙ මිදුල අතුගාන්න පටන් ගත්තා. හදිසියේම මේ අබරංගේ ඉනේ ගහගෙන
ඉඳපු කාඩ් කුට්ටම බිමට වැටුණා.
හාමුදුරුවෝ : ඈ අබරං ඒමොකද්ද ඒ....
අබරං : ආ... ඒ... ඒක.. මේ .. මේ ... පොඩි හමුදුරුවනේ ... මේ ..
පුංචි බණපොත නොවැ.
හාමුදුරුවො : මම මීට කලින් දැකල නෑනෙ ... පෙන්නන්න බලන්න ඔය පොත
අබරං : නෑ නෑ පොදි හාමුදුරුවනේ මේ.. මේ.. ( පොඩි හාමුදුරුවෝ කාඩ් කුට්ටම බලයි)
හාමුදුරුවෝ: හා කියමු බලන්න මේකෙ තියෙන බණ...
ඔන්න අබරං වැලිමළුවේ පැත්තකට ගිහිං බණ කියන්න පටන් ගත්තලු.. මේ දෙබස ඇහුණ
ලොකු හාමුදුරුවොත් අබරංට නොපෙන්නෙන්න බලන් හිටියලු මේ අලුත් බණ පොතේ කතාව
දිහා....
අබරං : ඔන්න පොඩි හාමුදුරුවනේ
A A A A
රටවල් හතරක් තිබුණලු.
K K K K
මේ රටවල් හතරේ රජවරු හතර දෙනෙක් හිටියාලු.
Q Q Q Q
මේ රටවල් හතරේ රජවරු හතර දෙනාට බිසෝවරු හතර දෙනෙකුත් හිටියලු.
J J J J
මේ රටවල් හතරේ රජවරු හතර දෙනාටයි බිසෝවරු හතර දෙනාටයි පුරෝහිතල හතර දෙනෙකුත් හිටියලු.
10
මේ රටවල් හතරේ රජවරු හතර දෙනයි බිසෝවරු හතර දෙනයි පුරෝහිතල හතර දෙනයි
බොහෝම හොදට දසරාජධර්මයෙන් රට පාලනය කළාලු.
9
දවසක් මේ පිරිස එකම තැනකට රැස්වෙලා නවාරහාදී ගුණ සිහිපත් කරගෙන
8
අට සිල් සමාදන් වුණාලු. මේ විදියට අටසිල් සමාදන් වෙලා
7
සත් සතියක් මේ සීලය ආරක්ෂා කරගෙන හිටියලු.
6
මෙහෙම ඉඳල සදෙව් ලෝකයේ(දිව්‍යලෝක හයේ) දෙවිවරු ඇවිත් මේ පීරිසට නමස්කාර කරල ආශිර්වාද කරාලු.
5
මෙහෙම ආශිර්වාද කරද්දි මේ දෙවිවරුන්ට පිං අනුමෝදන් කරල
අර පිරිස පන්සිල් සමාදන් වුණාලු.
4
ඊටපස්සෙ මේ අතර හිටපු විරූඪ , විරූපාක්ෂ, වෛශවණ, ද්‍රථරාෂ්ඨ කියන හතර මහා දෙවිවරු මහාහඬින්
3
තුන් සූත්‍රය දේශනා කරන්නට පටන් ගත්තලු. මේ පුවත ආරංචි වෙලා එතනට වැඩම කරපු
2
දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මහා හඬින් සාධුකාර දුන්නලු.
මේක අහගෙන හිටපු පොඩි හාමුදුරුවොත් සාධුකාර දුන්නලු..
මෙච්චර වෙලා මේ අලුත් බණපොතේ බණ අහගෙන ඉඳපු ලොකු හාමුදුරුවෝ..
" අලුත් බණ පොතේ බණනම් බොහොම අගෙයි අබරං .. හැබැයි ගමේ උං එක්ක කාසිවලට බණ නොකියා හිටියොත් තමා හොඳ"
කියල ආපහු ආවාසෙට යන්න ගියාලු.
Sunday, January 18, 2015
හෝටල් බිල
හෝටල් බිල
මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ ....
සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි
බිල දැක්ක මෙයාට තරුම පෙනුනා
බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා
කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..
කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..
කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...
කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..
කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..
කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..
කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..
කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..
කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..
කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ....

ඔන්න එක හිටිවන කවියෙක්ගෙ
දැන් ඉතින් මෙතන වැඩිහරියක් ඉන්නෙ කවියොනෙ, මුං රෙන්න ගියත් කවි කියන එව්වොනෙ. ඉතින් මගුල් සබාවත් එකම කවි මඩුවක් වෙලා කස්ටිය හිටු කියල කවි කියනවලු. මනාල ජෝඩුවත් පැත්තකින් ඉදගෙන ඉන්නවලු. වැඩේ මේම මේම යන අතරෙ එක කවියෙක් මෙන්න මෙහෙම කවියක් කිව්වලු.
හිස සිට දෙපතුලට සුදු සලුපිලි අන්දා
සුදුහාමිනේ කොයි ගෙන යනවද මන්දා
ඉතින් කවි මඩුවෙ සිරිතනෙ ඕකට පිලිතුරු කවිය දෙන එක. ඔතන හිටියා, නෑ කමින් ඇම්ඩගෙ සීය කෙනෙක්ද කොහෙද වෙන පොරක්. මේ නාකි ඩෑල් එක පැනපු ගමන් මෙන්න මෙහෙම කිව්වලු
ඉපදුන දා ඉදන් ගෙයි දගකල හන්දා
දඩුවම් දෙන්න ගෙන යයි උල උඩ ඉන්දා
පාසැලේ ඉගෙනගන්නා අතරතු
පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..”
පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය.
ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කී

සුරංග : තාත්තේ
සුරංග : තාත්තේ හෙට ඉස්කෝලෙ පොඩි දෙමාපිය රැස්වීමක් තියෙනවා..
තාත්තා: පොඩි කිව්වේ?
සුරංග : තාත්තයි මමයි ප්‍රින්සිපලුයි.
තාත්තා: පොඩි කිව්වේ?
සුරංග : තාත්තයි මමයි ප්‍රින්සිපලුයි.
අලුත් වත්තෙ වජිරයයි,ඇමිඩා මල්ලියි
අලුත් වත්තෙ වජිරයයි,ඇමිඩා මල්ලියි,සුරංගයයි බෝගමිබරින් පැන්නෙ හෙනම ගේමක් දීලා...
පැන්නට මොකද ආතක්,පාතක් නැතිව තුන් දෙනාට දුවන්න උනා පොලිසියෙන් පන්නන්ට පටං ගත්තු නිසා.දැන් තුන්දෙනා දුවනවා.....පොලිසියෙන් පන්නනවා.......
පොලිසියෙන් පන්නනවා...මුං තුන්දෙනා දුවනවා....
පසු කරමින් මහ කඳු වැටි,ඕ විටි.....
පාලු රබර් වතු ,බඩ වැටි...
පය පැකිලී බිම ඇද වැටි,වැටි.....
දුවනවා....
දුවලා,දුවලා මුං තුන් දෙනා පරන අත ඇරලා දාපු හේනකට රිංගුවා...
හේනෙ තිබුනා පොඩි පැලක්..
තුන්දෙනා මේ පැලට රිංගනකොට පොලිසිය හේන වට කරල ඉවරයි...
ගහපු ප්ලෑන් ඔක්කොම වතුරෙ....දැං මොකද කරන්නෙ....
වට පිට බලපු සුරංගය දැක්කා පරණ ගෝනි තුනක්....
,,මචං අර ගෝනි අස්සට රිංගගමු....
සුරංගය යෝජනා කරා...,,,,
හරි මචං එළ....අලුත් වත්තෙ වජිරයා ඉස්තීර කරා...
දැං තුන්දෙනා ගෝනි අස්සෙ සද්ද නැතිව ඉන්නවා....
:පොලිසියත් ටික,ටික පැලට කිට්ටු කරා...,
..,,කොස්තාපල් බලනව පැලේ මොනවද තියෙන්නෙ කියලා....,,
කොස්තාපල් පැලට රිංගුවාම තියනවා ගෝනි තුනක්.......
ගෝනි තුනක් තියනවා සර්.......
බලනව,බලනව මොනවද කියලා....
කොස්තාපල් ගැහුව අලුත් වත්තෙ වජිරය ඉන්න ගෝනියට පයිං....
ගන දෙවි නුවන පහලවුන වජිරයා හයියෙං බව්.....බව්.....කිව්වා...
සර් පලෙවෙනි ගෝනියෙ බල්ලෙක්,,
අපෝ ලිහංට එපා....බලනවා අනික...
කොස්තාපල් ගැහුව දෙවනි ගෝනියට පයිං....
සුරංගය හිටියෙ....,
ඤාව්.........ඤාව්.......
සුරංගයා සද්දයක් දැමිමා....
සර් ඒකෙ පුසෙක්,කොස්තාපල් කිව්වා..
අපෝ වැඩක් නෑ.....බලනව අනික් ගෝනිය.....
කොස්තාපල් ගැහුව තුන්වෙනි ගෝනියට පයිං.....
ඇමිඩා කලබල උනේ නෑ.....
හිමීට කිව්වා....සර් මේකෙ කුරක්කං කියලා....
(මතක විදිහට තුං දෙනා නුවරට ගෙනාවෙ වඩාගන)
ලස්සන ගිරවෙක් ඉන්නවල් කූඩුවක
ලස්සන ගිරවෙක් ඉන්නවල් කූඩුවක දාල. මිළ $50 යිලු.
ඇයි මේ ගිරව මෙච්චර ලාබෙට දෙන්නෙ?
නෝන.. මේක මහ එපා කරපු ගිරවෙක්.. මේක අපට වික්කෙ ගනිකාවක්.. ඉතින් මූ මහ එපා කරපු ඒව කියවනව කියල මිළට ගත්තු කීප දෙනෙක්ම ආපහු ගෙනැල්ල දුන්න.
ආ.. කමක් නැහ මට දෙන්න ගිරව... මෙන්න සල්ලි....
ගිරව අරගෙන ගෙදර ගිය නෝන තමන්ගෙ කාමරේම ගිරා කූඩුව එල්ලුව...
එතකොට ගිරව කියනව " අලුත් කාමරයක්.. අලුත් නෝන කෙනෙක්"
.
. ටිකකින් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආව නෝනගෙ චූටි දුවල දෙන්න...
එතකොට ගිරව කියනව " ආ..අලුත් බබාල දෙන්නෙක්"
.
.
හවස් වෙනකොට නෝනගෙ මහත්තය (එයාගෙ නම බොබ්) වැඩ ඇරිල ගෙදර එනව...
එතකොට ගිරව කියනව " ආ... හායි බොබ් හව් ආර් යූ?"

ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ
ඒ කාලේ රජා රෑට වෙස් වලාගෙන මිනිස්සුන්ගෙ දුක සැප බලන්න සමාජ සේවයේ යනවනේ! ඉතිං
අන්දරේ රජ වාසලේ ඉඳපු කාලේත් රජා එහෙම යනවලු! ඉතිං මේකෙං චාන්ස් එක ගත්ත ඇමැතියෝ ටිකයි අන්දරේ ඇතුලු සෙට් එක රජා නැති වෙලාවට දේවියගෙ සිරිහයන් ගබඩාවට රිංගනවලු අරක කරන්න! (අරක කියන්නෙ දන්න අය දන්නවනේ!)
දැන් ඕක රජාට මාර ප්‍රශ්නේ! මොකද රජා එන වෙලාවට රජාට නිදියන්න වෙන්නේ වේලි වේලි! බිසව දොයි යසට!!
හොර අල්ලන්නත් එක්ක පස්සේ දවසක් රජා දේවියගේ අහවල් ස්ථානයේ බ්ලේඩ් තලයක් (ඒකාලේත් තියෙන්න ඇති!) ස්ථාන ගත කරලා රෑ වැඩට ගියාලු!
පහුවුදා ඇමතිලා පුරෝහිතලා ලෙඩ නිවාඩු දාලලු මෙන්න මෙහෙම!
“කකුල කැපී ඇත! නිවාඩු අයදිමි!“
“ලෙඩ නිවාඩු අයදිමි“
“හදිසි අනතුරක් නිසා නිවාඩු අයදිමි“ වගේ එක එක තාලෙට!
අන්දරේ විතරක් නිවාඩු දාල නැල්ලු! මිනිහා අමාරුවෙන් වාසලේ ඉන්නවලු! ඇඹරි ඇඹරි! වැඩි කතාවක් නැල්ලු වෙනද වගේම!
ඉතිං ළගට ගිය රජා ඇහැව්වලු
“මොකද අන්දරේ අද මේ තරං කට්ටියම නිවාඩු“ කියලා
අන්දරේ අමාරුවෙන් කියනවලු
“අලේ මල්ල ලලතුමනි මල උංගෙන් ඒව අහලව තියා කලා කලල්ලත් බෑ“ කියලා!!

ඔන්න එක මනුස්සයෙක් හිටියලු වි.ජ.මු කියලා..
ඔන්න එක මනුස්සයෙක් හිටියලු වි.ජ.මු කියලා..(ලොකුබණ්ඩාර නෙවෙයි....හරිද ? )..මිනිහා කැම්පස් එකක සිංහල කථිකාචාර්ය කෙනෙක්...
දවසක් මිනිහා ගියාලු ඈත පිටිසර ගමක ඉස්කෝලෙකට දේශනයක් පවත්වන්න...ඔන්න දැන් දේශනේ ඉවර වෙලා මිනිහා හිතුවලු මිනිහගේ ලොකු කම පෙන්නන්නත් එක්ක ළමයින්ගෙන් ප්රශ්න වගයක් අහන්න...ශාලාව පිරෙන්න ළමයිනුයි,ටීචර්ස් ලායි ඉන්නවලු දැන්....
දැන් ඔන්න මිනිහා ගියාලු ළමයෙක් ගාවට...ගිහින් ඇහුවලු මෙහෙම...'පුතා...පුතාගේ නම මොකද්ද' කියලා...ඌ කිවුවලු 'සර් මගේ නම L.B රත්නායක' කියලා.. වි.ජ.මු ඇහුවලු 'මොකද්ද පුතා L.B කියන්නේ' කියලා..ඌ කිවුවලු ' ලොකු බණ්ඩා' කියලා...
ඊට පස්සේ වි.ජ.මු කිවුවලු 'නෑ පුතා ඔයා අද ඉදලා ලො.බ රත්නායක' කියලා..(ලො.බ කියන්නේ ලොකු බණ්ඩා කෙටි කරලා හරිද..? )
වි.ජ.මු ගියාලු තව ළමයෙක් ගාවට...
වි.ජ.මු : කියන්න බලන්න පුතාගේ නම
2 ළමයා : කුසල් නුවන් ගයාන්....
වි.ජ.මු : එහෙනම් පුතා ඔයා අද ඉදලා කු.නු ගයාන්...කියලා කිවුවලු
ගියාලු තව ළමයෙක් ගාවට....
වි.ජ.මු : මොකද්ද පුතා ඔයාගේ නම...
3 ළමයා : '(ය)සිත (කෝ)සල බණ්ඩාර'....කිවුවලු
වි.ජ.මු : 'එහෙනම් ඔයා අද ඉදන් ය.කෝ බණ්ඩාර'.....කිවුවලු...
ඔන්න එහෙම කියද්දිම 1 වසරේ කොල්ලෙක් අඩාගෙන දුවගෙන ආවලු...
කොල්ලා : 'සර් කියන විදියට මගේ නම කෙටි කලොත් පන්තියේ ළමයි මට හිනාවෙයි' කිවුවලු....
වි.ජ.මු : මොකද්ද පුතා පුතාගේ නම...?
කොල්ලා : 'පුලස්ති කංකානම්ලාගේ සුරාජ් දුමින්ද පෙරේරා'...කියලා කිවුවලු
වි.ජ.මු : 'එහෙනම් පුතා ඔයා අද ඉදලා පු.ක සු.දු පෙරේරා'...කියලා කිවුවලු....
දැන් තමයි හොදම හරිය...
වි.ජ.මු ගියාලු ටීචර් කෙනෙක් ගාවට.....
'අපි දැන් ළමයි ඔක්කෝගෙම නම් කෙටි කලානේ....එහෙනම් දැන් ටීචර්ගේ නමත් සිංහල ක්රමේට කෙටි කරමු' කිවුවලු..
වි.ජ.මු : 'ටීචර් කියන්න බලන්න හැමෝටම ඇහෙන්න ටීචර්ගේ නම මොකද්ද කියලා...'
ටීචර් : 'හුන්නස්ගිරි කන්කානම් මුදියන්සේලාගේ දමයන්ති සිරියලතා..' කියලා කිවුවලු...
හුටා.....වි.ජ.මු මුකුත් නොකියා ශේප් එකේ එතනින් මාරු උනාලු...

( ටීචර් ගේ නම ඔයාලම කෙටි කරගන්න හොදේ.....?? )
- ප.ලි : නම් ගම් මන:කල්පිතයි කාගේ හරි නමකට අපහාසයක් උනානම් සමාවෙන්න....!!!!

මම බක්කරේ කෙනෙක්ද
මම බක්කරේ කෙනෙක්ද??? 
සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය
බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?
සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..
පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.
බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?
සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..
ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.
බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ
සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න
ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.
බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..
සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??
බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු
සැමියා කලබල විය
සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??
බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?
කියා සැහැල්ලුවෙන් කීවේය.

Saturday, January 17, 2015
තර්ක ශාස්ත්‍රය --------------
තර්ක ශාස්ත්‍රය
--------------
දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.
නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
ඇම්ඩම්: "ඔව් තියෙනවා"
නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"
ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"
නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"
ඇ: "හරි හරි ඒකත් හරි"
නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"
ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"
නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"
ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"
නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"
ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"
නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"
කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,
ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"
පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"
ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
පි: "නෑ"
ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු!
ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු! ඒ අලුත බැඳපු ජෝඩුවේ
කොල්ල තමංගෙ යාලුවෙකුට ඩිනර් එකට ආරාධනා කරාලු! ආරාධනාව පිළිගත්ත හැන්ඩ්සම්
කොල්ල ගෙදෙට්ට ආවම කෙල්ලට මෝ* පත්තු වෙලා! දැන් ඉතිං ඩිනර් එක පටං ගත්තලු!
අතුරු පසට ගෙනැල්ල තිබ්බලු පුඩිමක්! සුවඳයිලු! යාලුවගෙ කටටත් කෙළ ඉනුවලු! ඒක කන්න හදද්දිම කෝල් එකක් ආව නිසා යාලුවට පුඩිම කන්න බැරි වෙලා!
කොහොම හරි නිදාගන්න ගියාම එක ඇඳයි නිසා අමුත්තටත් ඇදේ කොනක ඉඩ දුන්නලු! දැන් බිත්තිය ගාව බිරිඳ! ඊළගට සැමියා! ඊළගට අමුත්තා!
මහ රෑ වෙලා සැමිලා ගියාලු බාත්රූම් එකට බටයක් උරලා එන්න! ඒ කියන්නෙ සිගරට්! දන්නවනේ! බාත්රූම් වල සිගා බොන එවුන් එලියට එන්නෙ ලොවෙත් පැයක් විතර ගිහිං!!
ඕක දන්න බිරිඳ සුං ගාලා අරූ ළගට රෝල් වෙලා ඇවිත් කියනවලු “මේ ඕං ඔයාට කරන දෙයක් කරන්න චාන්ස් එක“ කියලා!
අරූ ක්ෂණික නැගිටලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දූවලා ගිහිං කන්න බැරි වෙච්ච පුඩිම කාලා ඇඳට ඇවිත් නිදියගත්තලු!

ඔන්න ඉස්සර කට්ටිය ඈත දුර ගමන් යන්නෙ
ඔන්න ඉස්සර කට්ටිය ඈත දුර ගමන් යන්නෙ බක්කි කරත්තෙන්නෙ! රෑ
නැවතිලා උයා පිහාන කාලා ආදී ලෙසට ගමන් යන්නෙ සති ගානක් අරගෙන! විශේෂයෙන්
වන්දනා ගමන් එහෙම! මොකද ඒ කාලේ නෑනේ දැං වගේ කාපට් පාරවල් සහ වේගවත් වාහන
ආදිය!
ඉතිං ඔන්න නඩයක් එහෙම රෑ බෝ වෙලා ගමනක් ගිහිං එද්දි හොරු කල්ලියක් මේ නඩය ඉන්න ඉසව්වට කඩා පැනලා තර්ජනය කරනවලු!
හොර නායක කියනවලු “අඩෝ දීපියව් තොපේ වටින සල්ලි කනකර සහ උඹලගෙ ළග ඉන්න ගෑනු පරාණ ටිකත්!“

නඩේ ගුරා කියනවලු “ අනේ ආයිබෝවංඩ ගෑනුන්ට කරදරයක් කරන්න එපා අපේ මේ වටින දේවල් සේරම අරං යන්නෙයි! ගෑනුන්ට හිරි හැරයක් කරන්න එපා අයිබෝවං“

එතකොට පිටිපස්සෙන් ගෑනු කෙනෙක් කියනවලු මෙන්න මෙහෙම......
“හොරුන්ට ඕන එකක් කර ගන්න ඇරලා නඩේ ගුරා කට වහං හිටියොත් හොඳයි ඕං!!

ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත්
ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත් එක්ක වැට අයිනෙ චැට් එකක් දාගෙන ඉන්නවා. දන්නවනෙ ඉතින් ගෑනු එකතු උනාම.
.ඉතින් රටේ නැති ඕප දූප කථා කර ඉන්න ගමන් එක කිකිළියෙක් මෙහෙම අහනවා
1 කිකිළි : ඒ බන් දැන් උබ දාන බිත්තරයක් කීය ගානෙද දෙන්නේ
2 කිකිළි : මම දාන ඒවා 12 න දෙනවා බන්
1 කිකිළි : අයියෝ බන් මම දාන ඒව නම් 12.50 ට දෙන්නේ. උබත් ට්‍රයි කරල ටිකක් ලොකුවට බිත්තර දාපන්කො
2 කිකිළි : අනේ මොකටද බන් සත 50 කට නිකන් පුක ඉරා ගන්නේ

ඔන්න එක ලමිස්සියෙක්
ඔන්න එක ලමිස්සියෙක්ට මුත්‍රා පරීක්ශනයක් කරගන්න ඔනි උනාලු..ඉතින් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහින් මෙයා එ මුත්‍රා පරීක්ශනේ කරගත්තලූ..
එත් එකේ රිපෝර්ට් එක දෙන්න දවස් 2ක් යන්වා කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කිව්වලු..ලමිස්සි ඉතින් දවස් 2කට පස්සේ ගියා එක ගන්න..
අනේ ඉතින් කොහොම හරි මෙයාගෙ රිපෝර්ට් එක වෙන ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරගන්න ආව ගෑනු කෙනෙක්ගෙ රිපෝර්ට් එකකට මාරු වෙලා..අනේ ඉතින් මේ ලමිස්සි රිපොර්ට් එක බැලුවම එයා
ප්‍රෙග්නනට් කියලා තියෙනවලූ......
ලමිස්සි ලොකු හුස්මක් අරගෙන මෙහෙම කියන්වලු...
""අනේ අම්මපා අද කාලේ වම්බට්ටක්වත් විශ්වාස කරන්න බැහැනේ..."

ඔන්න එකෝමත් එක තුන්වන ලෝකයේ ආශ්චර්යමත්
ඔන්න එකෝමත් එක තුන්වන ලෝකයේ ආශ්චර්යමත් රටක
හෙනම ලජ්ජා බයට හැදිච්ච ගෑල් ළමයෙක් හිටියලු.මෙකි ඉස්කෝලේ 8 වසරේදී උගන්නන
පවුල් සෞඛ්යය ගැන මෙලෝ මගුලක් ගැන දන්නේ නැතිලු. කල දවසත් ඇවිල්ල හින්ද
අම්මයි අප්පයි දෙන්නා කොල්ලෙක් සෙට් කරල බන්දලා දුන්නලු. මගුලට කලින් දා
කෙල්ලගේ අම්ම පොඩි කුප්පියක් දැම්මලු පැණි හඳ ගැනයි එදාට වෙන දේ ගැනයි.
අම්මගෙන් කුප්පිය දා ගත්තට මොකද කෙල්ලට හිතට බයයි මොකෝ ලපටිකෙලී නේ….. ඉතින් කෙල්ල අම්මට මෙහෙම කීවලු. “අනේ අම්මේ මට හරි බයයි පැණි හඳ දවසේ අම්මත් මගේ ලඟින් ඉන්නකෝ” කියල…
එක හරියන්නේ නැති හින්දා අම්ම කීවලු “බය වෙන්න එපා කෙල්ලේ…. මමයි අප්පච්ච්යි දෙන්න අල්ලපු කාමරේ ඉන්නම්…..”. “හදිස්සියක් උනොත් මිනී මරනවෝ…. කියල කැගහපන්, අපි එතකොට එන්නම්” කියල. වැඩේ ටිකක් විතර හොඳ හින්දා කෙල්ල කැමති උනාලු……
ඔන්න කොහොමින් හරි මගුල් ගේ වැඩ ඉවරවෙලා නෑදෑයොත් විසිර ගියාලු….. ඉස්සර දැන් වගේ හෝටල් ගානේ පැණි හඳ කොරන්න යන්නේ නෑලු…. ගෙදරම කාමරයක් සෙට් කොරල දෙනවලු සුදුරෙද්දක් එහෙම එලල.
ඔන්න දැන් දෙන්න කාමරේට ගිහින් දොර වහ ගත්තලු. කෙල්ලගේ අම්මයි අප්පච්ච්යි අල්ලපු කාමරේට සෙට් උනාලු. කොල්ල කෙල්ල වගේ නෙවෙයි ලු යමක් කමක් තේරෙනවලු. දොර වහපු ගමන් කෙල්ල “මෙන්න මිනී මරනවෝ” කියල කෑගැහුවලු.
සද්දේ ඇහිලා අල්ලපු කාමරේ බිත්තියට කන තියාගෙන හිටිය අම්ම දොර ඇරගෙන යන්න හැදුවලු කෙල්ල බේර ගන්න. තව පොඩ්ඩක් බලමු කියල කෙල්ලගේ අප්පච්චි කීව හින්දා ආයෙත් බිත්තියට කන තියා ගත්තලු.
ටික ටික කෙල්ල මෙහෙම කෑගහනවලු.
“මෙන්න මිනී මරනවෝ…..මරනවෝ….. මරනවෝ…… මරනවෝ… අහ්… මරනවෝ…… මරනවෝ……මරනවා……… මරපිය…. මරපිය…….. මරපිය…….. මරපිය……… හයියෙන් මරපිය…………

ඔන්න පොඩි කෙස් එකකට ඇම්ඩන් ගෙදරින්
ඔන්න පොඩි කෙස් එකකට ඇම්ඩන් ගෙදරින් තරහා වෙලා ඔලුව හැරුණු
අතේ යන කොට යම්කිසි ආගමික නිකායක ආයතනයකට ඇතුල් උනා. ටික දවසක් යනකොට අපේ
ඇම්ඩන් ආගමික නිකායේ තියෙන ඔක්කොම දේවල් ඉගනගත්ත. කොහොම හරි ඇම්ඩන් මේ
ආයතනය බාර ලොකු පුජකයා බවට නිකන්ම පත් උනා................
ටික දවසක් යනකොට පොඩි ළමයෙක් එක්ක ගැනු කෙනෙක් මේ පුජක ආරාමයට අවා.පොඩි ළමයා දුටු ඇම්ඩන්ගේ හිත උණු උනාලු. ඇම්ඩන් මේ දෙන්නම පුජක ආරාමයේ නවත්තගෙන කන්න බොන්න දුන්නලු...ගමේ අයට මේක දිරවන්නේ නෙති නැති නිසා මේ ආගමික නිකායේ ලොකු පුජක තුමාට පැමිණිලි කරා මේ කාරණාව...ඔන්න ඉතින් ලොකු පුජක තුමා තව පුජකයන් 5 දෙනෙක් අක්ක ඇම්ඩන්ගේ ආරාමයට ආවලු........එනකොට අර පොඩි ළමයා ආරාම වටේ අවිදිනව්වලු..එකත් බලපු ලොකු පුජක තුමා ගියා ආරාමය ඇතුලට......
ලෝ.පුජකයා.......ඔබ මේ කරලා තියෙන්නේ අපේ ආගමට පටහැනි වරදක්
ඇම්ඩන්.............ඔව්.නමුත් මේ පොඩි දරුවා දැක්කම මට දුක හිතුනා
ලෝ.පුජකයා.......ඔව්.මම පිලිගන්නවා.එත් මේ කාන්තාව?
ඇම්ඩන්.............එයට මගෙන් කරදරයක් නැ.එයාගෙන් මට කරදරය නැ
ලෝ.පුජකයා.......හොදයි.අපි හිතමු ඔබට පාලනය කරගැනීමට නොහැකි රාගයක් අවොත්?
ඇම්ඩන්..............මම එතකොට මේ ආරාමය වටේ සක්මන් කරලා ඒක පාලනය කරගන්නවා
ලෝ.පුජකයා.......හොදයි.අර කාන්තාවට ඒවගේම රාගය පහල උනොත්?
ඇම්ඩන්.............මම ඒ කාන්තාවට උපදෙස් දෙනවා මේ ආරාමය වටේ සක්මන් කරන්න
ලෝ.පුජකයා......හරි.අපි හිතමු දෙන්නටම එකම මොහොතේ රාගයක පහල උනොත් ??????????
ඇම්ඩන්.............මම එතකොට අර පොඩි ළමයට කියනවා ආරාමය වටේ සක්මන් කරන්න කියලා.ඊයේ ඉදන් මේ ළමයා ආරාමය වටේ සක්මන් කරනවා............

මොකද ඔය ළමයා අද මේචචර පරක්කු
ස(ර්):-මොකද ඔය ළමයා අද මේචචර පරක්කු 
නයනා:-මගේ පිටිපස්සෙන් කොල්ලෙක් ආවා ස(ර්)
ස(ර්):-ඉතින් ඔය ළමයා පරක්කු උනේ?
නයනා:-ඒ කොල්ලා ආවේ හෙමින් ස(ර්

ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක්
ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා
ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.
දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ
ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොකද කරන්නෙ"......
"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"
ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ....." ඩොකා ඇහුව
"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."
ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න
"හරි පුතා ඊට පස්සෙ......"
"ඊට පස්සෙ ජංගිය ගලවනව"
"හරි හරි ඊට පස්සෙ...."
"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....
"හරි ඉතිං ඔයාම කියන්නකො....."
"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....." ඇම්ඩ එහෙම කීවම කාටද මෝල් වෙලා තිබ්බෙ කියල ඩොකාටම තේරුනා
මෙක බස් එකක උන පොඩි සීන් කොන් 1
මෙක බස් එකක උන පොඩි සීන් කොන් 1ක් වෑඩ ඈරිල බස් වල යද්දි ඉතින් කියන්න ඔනෙ නෑහෙනෙ නෙද
ඔන්න ඔහොම බස් එකෙ කොල්ලෙක් ටොකක් දෙනවලු කෙල්ලට මෙහෙම
කොල්ලා - න0ගි ඔයා ගාර්මන්ට් නෙද ?
කෙල්ල - අනෙ ඔව් අයියා, ඔයා කොහොමද දෑනගත්තෙ ?
කොල්ලා - හික් හික්, න0ගිගෙ බ්ලවුස් එකෙ නුල් ගෑලවිල තිබ්බ එකයි
කෙල්ල - අයිය GRAPES එකෙනෙද වෑඩ ?
කොල්ලා - ඔහෙ පලයන්, න0ගි කොහොමද හරියටම දන්නෙ ?
කෙල්ල - අයිය ජෑක ගහපු හෑටියෙන්ම ම0 දෑනගත්තා

ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්.
ඔන්න ඈම්ඩ ස්කෝලෙ යන කලෙ වුන සීන් එකක්.
ඈම්ඩා කුනුහරප වමාරනවලු දාගෙන කොල්ලොත් එක්ක.මේක දෑනගත්ත උගෙ පන්ති භාර ටීච කිව්වලු..ඈම්ඩ පුතා වහාම කුනු හරප කියන එක නතර කරන්න කියල.මු නෙවෙයිලු එක කනකට ගත්තෙ.
ඉතින් මේ වෑඩෙ හරියන්නෙ නෑති නිස ඈම්ඩගෙ තාත්තව ස්කෝලෙට ගෙන්නුවලු. තත්ත ඈම්ඩගෙ මල්ලිවත් වඩාගෙන ස්කෝලෙට අවලු.බලන්න ඈම්ඩන්ගෙ තාත්තෙ ඈම්ඩන් නම් අන්තිමයි කතා කරන වචන.
අම්මපා....හිටපිය ඕකට හු*****.ටීච මට ඕක ගෑන කිව්වනම් ඔය ***ට හොඩ පාඩමක් උගන්නනව ඒ දවස්වලම..
දෑන් මේ ඈම්ඩගෙ තාත්ත කියන කුනුහපර ටෝක් දිහා ඈම්ඩගෙ කට ඈරන් අහන් ඉන්නවලු. ටීචටත් දෑන් ෆුල් හෝන්දු මාන්දුලු.
ඉතින් ටීච කිව්වලු හා හා ඔහොම කුන්හරප කියන්නෙප...මේ අතේ වඩන් ඉන්න දරුවගෙ කටේ කිරි දතක්වත් තාම ඈවිත් නෑ කියල.
පොඩි එකා කට ඈරල හක්කේ තිබ්බ පොඩි දතක් පෙන්නල කිව්වලු ටීච මේ තියෙන්නෙ ප*ද කියල.

සිරිපාල-අපේ තාත්තා

ඇම්ඩා-උබලාගේ තාත්තා අකුනුවලට විතරනේ බය.. අපේ තාත්තා කරුවලටත් මාර බයයි.. අම්මා නයිට් ඩියුටි යනදවසට අපේ තාත්තා නිදාගන්නේ පුන්චිත් එක්ක.
පිස්සා
1 පිස්සා- ආ මචං කොහෙද මේ යන්නෙ.......

2 පිස්සා-මචං මං මේ කෙඩෙට යන ගමං,ඇයි??

1පිස්සා-අනෙ මචං පුලුවංනං මට අලුත් පු*ක් ගෙනත් දියං...

2පිස්සා-ඇයි යකෝ ඔය තියෙන්න යසට උඹෙ පු*..

1පිස්සා-වැඩක් නෑ බං,ඒක අම්ම පිට කොටුවෙංද කොහෙද අරං තියෙන්න,ඒකෙ හිලක් බං
ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම.
...
ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම..
නඩුකාරයා:යුස්මතාට ලැජ්ජ නැද්ද සතියකට වතාවක් උසාවියට බඩගාන්න....
විත්තිකරැ:ඕක මොකක්ද ස්වාමිනි,ඔබ තුමා ඔය හැමදාමඋසාව් එන්නෙ....
නඩුකාරයා:තමා මේපාරත් බිරිඳට පහර දුන්නෙ හදිසි කෝපෙයෙන්ද???
විත්තිකරැ:ඒකෙනුත් ගැහුවා ස්වාමිනි,වැඩිපුර ගැහුවෙ මෝල් ගහෙන්...
නඩුකාරයා:තමා සාපරාධී අපරාධයක් කරල තියෙන්නෙ,ඇයි තමුං බිරිඳට මෝල් ගහෙන් ගැහුවෙ,,,???
විත්තිකරැ:ඒ ආපු කේන්තියට මට වංගෙඩිය උස්සගන්නබැරි උනා ස්වාමිනි..
නඩුකාරයා:කොහොම නමුත් තමා ඒ ගෑනිගෙ දතක් කඩල තියෙනවා,දඩය රැ 500...,
විත්තිකරැ:ස්වාමීනි දඩය 1000 ක්ම ලියංට,ඕකිගෙ කටේ තව දතක් තියෙනවා...,
නඩුකාරයා:තමුං බීලද????
විත්තිකරැ:පිස්සුද සුවාමිනි කටේ තියල නෑ....
නඩුකාරයා
කින්ඩ් හිනාවක් දාමිං)තමුං බොනවද???
විත්තිකරැ
නඩුකාරය දිහාට ඔලුව පාත් කරල) උදේ බාපුවනං ටිකක් ගමු ආයුබොවං......
නඩුකාරය:තමුංගෙ ගැනිට නඩත්තු ගාස්තු හැටියට මාසෙකට රැ 5000 ක් ගෙවනවා...
විත්තිකරැ:අනේ හොඳයි හාමුදුරැවෙනේ ,මාත් පුලු,පුලුවං වෙලාවට කීයක් හරි දෙංඤං...
(සබාවේ සිනා)
නඩුකාරයා:ඕඩර්,ඕඩර්.......
විත්තිකරැ:මටත් මාලු පාං ගෙඩියයි,ප්ලේන්ටියයි,බුලත් විඩයි....ඕඩර් කරංට...මාත් තාම කාලා නෑ.
ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම..
නඩුකාරයා:යුස්මතාට ලැජ්ජ නැද්ද සතියකට වතාවක් උසාවියට බඩගාන්න....

විත්තිකරැ:ඕක මොකක්ද ස්වාමිනි,ඔබ තුමා ඔය හැමදාමඋසාව් එන්නෙ....

නඩුකාරයා:තමා මේපාරත් බිරිඳට පහර දුන්නෙ හදිසි කෝපෙයෙන්ද???

විත්තිකරැ:ඒකෙනුත් ගැහුවා ස්වාමිනි,වැඩිපුර ගැහුවෙ මෝල් ගහෙන්...

නඩුකාරයා:තමා සාපරාධී අපරාධයක් කරල තියෙන්නෙ,ඇයි තමුං බිරිඳට මෝල් ගහෙන් ගැහුවෙ,,,???

විත්තිකරැ:ඒ ආපු කේන්තියට මට වංගෙඩිය උස්සගන්නබැරි උනා ස්වාමිනි..

නඩුකාරයා:කොහොම නමුත් තමා ඒ ගෑනිගෙ දතක් කඩල තියෙනවා,දඩය රැ 500...,

විත්තිකරැ:ස්වාමීනි දඩය 1000 ක්ම ලියංට,ඕකිගෙ කටේ තව දතක් තියෙනවා...,

නඩුකාරයා:තමුං බීලද????

විත්තිකරැ:පිස්සුද සුවාමිනි කටේ තියල නෑ....

නඩුකාරයා

විත්තිකරැ

නඩුකාරය:තමුංගෙ ගැනිට නඩත්තු ගාස්තු හැටියට මාසෙකට රැ 5000 ක් ගෙවනවා...

විත්තිකරැ:අනේ හොඳයි හාමුදුරැවෙනේ ,මාත් පුලු,පුලුවං වෙලාවට කීයක් හරි දෙංඤං...

(සබාවේ සිනා)
නඩුකාරයා:ඕඩර්,ඕඩර්.......

විත්තිකරැ:මටත් මාලු පාං ගෙඩියයි,ප්ලේන්ටියයි,බුලත් විඩයි....ඕඩර් කරංට...මාත් තාම කාලා නෑ.
ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු
ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...මිනිහා maths නෙ
කරලා තියෙන්නෙ A/L වලට..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර්
එකකුත්නැහැල්ලු..
ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..
ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු...
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි...
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා...
පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...
දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...
කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සලබලනවලූ ආයෙත් අරමිනිහට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක
නවත්වලා...
දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...
අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා...
පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...
ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු...
හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා..

ඔන්න ඇඟ පුරාම පච්චා ගහපු වයසක පොරක් හිටියලු.
ඔන්න ඇඟ පුරාම පච්චා ගහපු වයසක පොරක් හිටියලු. ඇඟේ කොච්චර පච්චා තිබුනද
කිව්වොත් පච්චයක් නැති තැනක් තිබුනේ නෑලු.. ඉතින් දවසක් මේ මනුස්සය
ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කලාලු. පොරට සිහිය නෑලු.. ඉතිං
මිනිහට සිහිය එනකං නර්ස් කෙනෙක් බෙහෙත් කරන අතරේ පොරගේ ඇඟේ තිබුන පච්චා ටික
එකින් එක කියෙව්වලු..
"මග මැරුණත් කුණ ඇරපන් ගමට සුදා"
"අපි හොයලයි අපි කන්නේ"
"........"
ඔය වගේ නා නා ප්‍රකාර ඒවා තිබුනලු. ඉතිං ඔහොම කියෝගෙන යද්දී මේ නර්ස්ට ටිකක් විතර කැත හිතක් මතු වෙනවලු අහවල් දිහාත් පච්චයක් කොටලා තියද කියල බලන්න. කොහොම හරි කට්ටිය එහාට මෙහාට මිසිං වෙනකම් ඉඳලා ඒකත් බැලුවා කියමුකෝ..
ඔන්න දැන් ඒකෙ කොටලා තියනවලු "මදසින්" කියලා
මිසීට හරි කුතුහලේ..කල්පනා කරනවලු කරනවලු තේරුමක් ඇත්තෙම නෑලු වචනේ..පස්සේ හිතා ගත්තලු පොරට සිහිය ආවම පොරගෙන්ම අගහන්නවා කියලා.
ඔන්න ටික වෙලාවක් යද්දී පොරට සිහිය ආවා... පස්සේ මිසී, හිතේ නලියපු ප්‍රශ්නේ ඇහුවා.
"ලොකු උන්නැහේ "මදසින්" කියන එකේ තේරුම මොකක්ද ? "
"ආ..ඒකද ....මිසීට දැනගන්නම ඕනි නම් පොඩි ටච් එකක් දෙන්න කියලා"
ඉතින් මිසී ටච් එකත් කොහොමහරි දුන්නාය කියමුකෝ..
අන්තිමට මිසීට හරි පුදුමයිලු තේරුම දැකලා.
මොකක්ද දන්නවැයි ඔහෙලා එකේ තිබුණයි කියන තේරුම..
"මල්දෙණියේ සිමියොන්"

අඬන හේතුව
අඬන හේතුව
ඇයි ඔයා අඬන්නේ?
අලියා මැරිලා..
ඔයාගෙ පෙට් ද?
නෑ ඕයි, වළ කපන්න මම විතරයි ඉන්නේ..
ඇයි ඔයා අඬන්නේ?
අලියා මැරිලා..
ඔයාගෙ පෙට් ද?
නෑ ඕයි, වළ කපන්න මම විතරයි ඉන්නේ..
මනුස්සයෙක් රෑ 10ට විතර කාර්
මනුස්සයෙක් රෑ 10ට විතර කාර් එකකින් ගමනක් යනකොට වයස අවුරුදු 20ක විතර කෙල්ලෙක් වාහනේට අත දැම්මලු... මූත් කුකුලා නිසා වාහනේ නැවැත්තුවලු. කෙල්ලට ගෙදර යන්න තිබුන අවසාන බස් එකත් මිස් වෙල.. ඕන මගුලක් කියලා කෙල්ලවත් දාගෙන දැන් කොල්ලා වාහනේ drive කරනවා.. ටික වෙලාවකින් කෙල්ලට කලන්තයක් හැදුනලු... කොල්ලා මේ කෙල්ලවත් අරගැන hospital ගිහින්..
doctor- සුබ පැතුම් ඔයා දැන් තාත්තා කෙනෙක්...

කොල්ලා-මම ලමයාගෙ තාත්තා නෙවේ..

කෙල්ල-මෙයා තමා තාත්තා

කොල්ලා කොහෙවත් යන මගුලකට පැටලිලා...
අවසානෙ docter කොල්ලාව පරීක්ශා කලා...
doctor මේ වාර්තාවට අනුව ඔබතුමාට ලම යිහදන්න හැකියාවක් නෑ...

කොල්ලාට දැන් මාර ෆිට් අහුවෙන්න ගිය උගුලෙන් බේරුනු එකට...
වාහනෙටත් නැගලා ටිකක් දුර යනකොට මතක් වෙනවා... :O
.
.
.
.
.
.
.
.එතකොට මගේ ගෑනිට හම්බුනු ලම යි දෙන්න කාගෙද?
Subscribe to:
Posts (Atom)