Saturday, January 17, 2015

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු!

ඔන්න අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවලු! ඒ අලුත බැඳපු ජෝඩුවේ කොල්ල තමංගෙ යාලුවෙකුට ඩිනර් එකට ආරාධනා කරාලු! ආරාධනාව පිළිගත්ත හැන්ඩ්සම් කොල්ල ගෙදෙට්ට ආවම කෙල්ලට මෝ* පත්තු වෙලා! දැන් ඉතිං ඩිනර් එක පටං ගත්තලු!

අතුරු පසට ගෙනැල්ල තිබ්බලු පුඩිමක්! සුවඳයිලු! යාලුවගෙ කටටත් කෙළ ඉනුවලු! ඒක කන්න හදද්දිම කෝල් එකක් ආව නිසා යාලුවට පුඩිම කන්න බැරි වෙලා!

කොහොම හරි නිදාගන්න ගියාම එක ඇඳයි නිසා අමුත්තටත් ඇදේ කොනක ඉඩ දුන්නලු! දැන් බිත්තිය ගාව බිරිඳ! ඊළගට සැමියා! ඊළගට අමුත්තා!

මහ රෑ වෙලා සැමිලා ගියාලු බාත්රූම් එකට බටයක් උරලා එන්න! ඒ කියන්නෙ සිගරට්! දන්නවනේ! බාත්රූම් වල සිගා බොන එවුන් එලියට එන්නෙ ලොවෙත් පැයක් විතර ගිහිං!!

ඕක දන්න බිරිඳ සුං ගාලා අරූ ළගට රෝල් වෙලා ඇවිත් කියනවලු “මේ ඕං ඔයාට කරන දෙයක් කරන්න චාන්ස් එක“ කියලා!

අරූ ක්ෂණික නැගිටලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.

දූවලා ගිහිං කන්න බැරි වෙච්ච පුඩිම කාලා ඇඳට ඇවිත් නිදියගත්තලු!

No comments:

Post a Comment