Saturday, January 17, 2015

ඔන්න පොඩි කෙස් එකකට ඇම්ඩන් ගෙදරින්

ඔන්න පොඩි කෙස් එකකට ඇම්ඩන් ගෙදරින් තරහා වෙලා ඔලුව හැරුණු අතේ යන කොට යම්කිසි ආගමික නිකායක ආයතනයකට ඇතුල් උනා. ටික දවසක් යනකොට අපේ ඇම්ඩන් ආගමික නිකායේ තියෙන ඔක්කොම දේවල් ඉගනගත්ත. කොහොම හරි ඇම්ඩන් මේ ආයතනය බාර ලොකු පුජකයා බවට නිකන්ම පත් උනා................

ටික දවසක් යනකොට පොඩි ළමයෙක් එක්ක ගැනු කෙනෙක් මේ පුජක ආරාමයට අවා.පොඩි ළමයා දුටු ඇම්ඩන්ගේ හිත උණු උනාලු. ඇම්ඩන් මේ දෙන්නම පුජක ආරාමයේ නවත්තගෙන කන්න බොන්න දුන්නලු...ගමේ අයට මේක දිරවන්නේ නෙති නැති නිසා මේ ආගමික නිකායේ ලොකු පුජක තුමාට පැමිණිලි කරා මේ කාරණාව...ඔන්න ඉතින් ලොකු පුජක තුමා තව පුජකයන් 5 දෙනෙක් අක්ක ඇම්ඩන්ගේ ආරාමයට ආවලු........එනකොට අර පොඩි ළමයා ආරාම වටේ අවිදිනව්වලු..එකත් බලපු ලොකු පුජක තුමා ගියා ආරාමය ඇතුලට......

ලෝ.පුජකයා.......ඔබ මේ කරලා තියෙන්නේ අපේ ආගමට පටහැනි වරදක්
ඇම්ඩන්.............ඔව්.නමුත් මේ පොඩි දරුවා දැක්කම මට දුක හිතුනා
ලෝ.පුජකයා.......ඔව්.මම පිලිගන්නවා.එත් මේ කාන්තාව?
ඇම්ඩන්.............එයට මගෙන් කරදරයක් නැ.එයාගෙන් මට කරදරය නැ
ලෝ.පුජකයා.......හොදයි.අපි හිතමු ඔබට පාලනය කරගැනීමට නොහැකි රාගයක් අවොත්?
ඇම්ඩන්..............මම එතකොට මේ ආරාමය වටේ සක්මන් කරලා ඒක පාලනය කරගන්නවා
ලෝ.පුජකයා.......හොදයි.අර කාන්තාවට ඒවගේම රාගය පහල උනොත්?
ඇම්ඩන්.............මම ඒ කාන්තාවට උපදෙස් දෙනවා මේ ආරාමය වටේ සක්මන් කරන්න
ලෝ.පුජකයා......හරි.අපි හිතමු දෙන්නටම එකම මොහොතේ රාගයක පහල උනොත් ??????????
ඇම්ඩන්.............මම එතකොට අර පොඩි ළමයට කියනවා ආරාමය වටේ සක්මන් කරන්න කියලා.ඊයේ ඉදන් මේ ළමයා ආරාමය වටේ සක්මන් කරනවා............

No comments:

Post a Comment