Saturday, January 17, 2015

ඔන්න දවසක් ජපනෙකුයි,

ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ලොකු කථාලු.ඔන්න ඉතින් මුන් තුන්දෙනාත් ෂොට් 1 ගහල ලොකු කථාවකට එන්ටර් වුනාලු.

USA:අපි මේ ලෝකෙ ලොකුම පොලොව හාරන මැෂින් 1 හදනව,

JAPAN:අපි ජාන විද්‍යාවෙන් ලෝකෙ ලොකුම අල ගෙඩිය හදනව.හදල ඇමරිකාවෙ මැෂින් එකෙන් ඒක හාරල ගොඩට ගන්නවා.

SL පොර:අපි ලෝකෙ ලොකුම මුට්ටිය හදනවා,

USA/JAP : ??? :-/ ඒ මොකටද?

SL පොර: ඇයි උඹලා අර ලොකුම අලේ හදල ගොඩට ගත්තට පස්සෙ තම්බන්නෙ පුකෙන්ද??

No comments:

Post a Comment