Saturday, January 17, 2015

ඔන්න එකෝමත් එක තුන්වන ලෝකයේ ආශ්චර්යමත්

ඔන්න එකෝමත් එක තුන්වන ලෝකයේ ආශ්චර්යමත් රටක හෙනම ලජ්ජා බයට හැදිච්ච ගෑල් ළමයෙක් හිටියලු.මෙකි ඉස්කෝලේ 8 වසරේදී උගන්නන පවුල් සෞඛ්යය ගැන මෙලෝ මගුලක් ගැන දන්නේ නැතිලු. කල දවසත් ඇවිල්ල හින්ද අම්මයි අප්පයි දෙන්නා කොල්ලෙක් සෙට් කරල බන්දලා දුන්නලු. මගුලට කලින් දා කෙල්ලගේ අම්ම පොඩි කුප්පියක් දැම්මලු පැණි හඳ ගැනයි එදාට වෙන දේ ගැනයි.
අම්මගෙන් කුප්පිය දා ගත්තට මොකද කෙල්ලට හිතට බයයි මොකෝ ලපටිකෙලී නේ….. ඉතින් කෙල්ල අම්මට මෙහෙම කීවලු. “අනේ අම්මේ මට හරි බයයි පැණි හඳ දවසේ අම්මත් මගේ ලඟින් ඉන්නකෝ” කියල…
එක හරියන්නේ නැති හින්දා අම්ම කීවලු “බය වෙන්න එපා කෙල්ලේ…. මමයි අප්පච්ච්යි දෙන්න අල්ලපු කාමරේ ඉන්නම්…..”. “හදිස්සියක් උනොත් මිනී මරනවෝ…. කියල කැගහපන්, අපි එතකොට එන්නම්” කියල. වැඩේ ටිකක් විතර හොඳ හින්දා කෙල්ල කැමති උනාලු……
ඔන්න කොහොමින් හරි මගුල් ගේ වැඩ ඉවරවෙලා නෑදෑයොත් විසිර ගියාලු….. ඉස්සර දැන් වගේ හෝටල් ගානේ පැණි හඳ කොරන්න යන්නේ නෑලු…. ගෙදරම කාමරයක් සෙට් කොරල දෙනවලු සුදුරෙද්දක් එහෙම එලල.
ඔන්න දැන් දෙන්න කාමරේට ගිහින් දොර වහ ගත්තලු. කෙල්ලගේ අම්මයි අප්පච්ච්යි අල්ලපු කාමරේට සෙට් උනාලු. කොල්ල කෙල්ල වගේ නෙවෙයි ලු යමක් කමක් තේරෙනවලු. දොර වහපු ගමන් කෙල්ල “මෙන්න මිනී මරනවෝ” කියල කෑගැහුවලු.
සද්දේ ඇහිලා අල්ලපු කාමරේ බිත්තියට කන තියාගෙන හිටිය අම්ම දොර ඇරගෙන යන්න හැදුවලු කෙල්ල බේර ගන්න. තව පොඩ්ඩක් බලමු කියල කෙල්ලගේ අප්පච්චි කීව හින්දා ආයෙත් බිත්තියට කන තියා ගත්තලු.
ටික ටික කෙල්ල මෙහෙම කෑගහනවලු.
“මෙන්න මිනී මරනවෝ…..මරනවෝ….. මරනවෝ…… මරනවෝ… අහ්… මරනවෝ…… මරනවෝ……මරනවා……… මරපිය…. මරපිය…….. මරපිය…….. මරපිය……… හයියෙන් මරපිය…………

No comments:

Post a Comment