Saturday, January 17, 2015

ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත්

ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත් එක්ක වැට අයිනෙ චැට් එකක් දාගෙන ඉන්නවා. දන්නවනෙ ඉතින් ගෑනු එකතු උනාම. .ඉතින් රටේ නැති ඕප දූප කථා කර ඉන්න ගමන් එක කිකිළියෙක් මෙහෙම අහනවා
1 කිකිළි : ඒ බන් දැන් උබ දාන බිත්තරයක් කීය ගානෙද දෙන්නේ
2 කිකිළි : මම දාන ඒවා 12 න දෙනවා බන්
1 කිකිළි : අයියෝ බන් මම දාන ඒව නම් 12.50 ට දෙන්නේ. උබත් ට්‍රයි කරල ටිකක් ලොකුවට බිත්තර දාපන්කො
2 කිකිළි : අනේ මොකටද බන් සත 50 කට නිකන් පුක ඉරා ගන්නේ

No comments:

Post a Comment