Saturday, January 17, 2015

උරුමය

උරුමය

දිනක් පුංචි ඇම්ඩන් අම්මා ළඟට ඇවිත් මෙහෙම අහනවා.

ඇම්ඩන් - “අම්මේ අර සාලෙ මැද තියෙන මල් පෝචිචිය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන දෙයක් නේද“

අම්මා - “ඔව් පුතා ඒක එහෙම තමයි.. ඇයි මොකද?“ කියල අම්ම ඇහුවා.

ඇම්ඩන් - “ම්ම්ම්ම්ම් අන්තිම පරම්පරාව මේ දැං ඒක බිමට වැට්ටුවා“

No comments:

Post a Comment