මේක උසවියේ අහන නඩුවක් ලු
විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ
විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා
විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ
විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ
No comments:
Post a Comment