අපෙ ඇම්ඩයියා.......(බොලාලගෙ ඉෂ්ට දේවතාවා) හමුදාවට ගියාලු,දැන් ඉතින් ඔය හමුදාව කියන එකේ බුද්ධි අංශෙට කට්ටිය තෝරන මෙව්වා එකට ඇම්ඩයියත් සෙට් උනාලු (පඩි හොදයිනේ)
පරීස්සන ඔක්කොම පාස් වෙලා අවසාන ලාස්ට් මෙව්වා එක තියෙනවලු,බුද්ධි නිළදාරියෙක් උනාම ගෑණු මායම් වලට අහුවෙන්න බැනෙ,ඉතින් ඒක තමයි ලාස්ට් ටෙස්ට් එක...
ඇම්ඩයියා සහ පිරිවර නිරුවත් කොරලා හැම එකාගෙම අතන වැහෙන්න රබානක් සෙට් කරලා පෝලිමට තිබ්බලු,ඔන්න පට්ට සුපිරි කිරි ටොයියා කෑල්ලක් ඇදුම් නැතුව ඉස්සරහින් ඇවිදන් යනව,දැන් ඉතින් කෙල්ල ලගින් යන යන එකාගෙ රබාන ඩොං ඩොං ඩොං ගාලා සද්දෙ දානවා......අම්මදබොල, ඒත් ඇම්ඩයියගෙ රබාන සද්ද නෑලු,

දැන් ඉතින් ලොක්කා ඇවිත් ඇම්ඩයියගෙ ගුණ කථනයක් හේම කරලා,අනිත් උන්ට අවුරුද්දකට සම්බෝල හදන්න පුලුවං තරම් දෙහි කැපුව,අවසානෙ ඇම්ඩා වැඩේට තෝරගත්තා......
ඔක්කොම අවසානෙ ලොක්කා සුපුරුදු අණ නිකුත් කලාලු,
"හ්ම්ම් සියලුදෙනාම පහසුවේ......න් සිටින්!!!"

එකපාරම ඇම්ඩයියගෙ රබාන දඩෝං ගාලා පුපුරලා ගියාලු.........
No comments:
Post a Comment