Saturday, January 17, 2015

මෙක බස් එකක උන පොඩි සීන් කොන් 1

මෙක බස් එකක උන පොඩි සීන් කොන් 1ක් වෑඩ ඈරිල බස් වල යද්දි ඉතින් කියන්න ඔනෙ නෑහෙනෙ නෙද ඔන්න ඔහොම බස් එකෙ කොල්ලෙක් ටොකක් දෙනවලු කෙල්ලට මෙහෙම

කොල්ලා - න0ගි ඔයා ගාර්මන්ට් නෙද ?
කෙල්ල - අනෙ ඔව් අයියා, ඔයා කොහොමද දෑනගත්තෙ ?
කොල්ලා - හික් හික්, න0ගිගෙ බ්ලවුස් එකෙ නුල් ගෑලවිල තිබ්බ එකයි
කෙල්ල - අයිය GRAPES එකෙනෙද වෑඩ ?
කොල්ලා - ඔහෙ පලයන්, න0ගි කොහොමද හරියටම දන්නෙ ?
කෙල්ල - අයිය ජෑක ගහපු හෑටියෙන්ම ම0 දෑනගත්තා

No comments:

Post a Comment