Saturday, January 17, 2015

ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම.

...
ඊළඟ නඩුව ඇහෙනවා මෙහෙම..
නඩුකාරයා:යුස්මතාට ලැජ්ජ නැද්ද සතියකට වතාවක් උසාවියට බඩගාන්න....

විත්තිකරැ:ඕක මොකක්ද ස්වාමිනි,ඔබ තුමා ඔය හැමදාමඋසාව් එන්නෙ....

නඩුකාරයා:තමා මේපාරත් බිරිඳට පහර දුන්නෙ හදිසි කෝපෙයෙන්ද???

විත්තිකරැ:ඒකෙනුත් ගැහුවා ස්වාමිනි,වැඩිපුර ගැහුවෙ මෝල් ගහෙන්...

නඩුකාරයා:තමා සාපරාධී අපරාධයක් කරල තියෙන්නෙ,ඇයි තමුං බිරිඳට මෝල් ගහෙන් ගැහුවෙ,,,???

විත්තිකරැ:ඒ ආපු කේන්තියට මට වංගෙඩිය උස්සගන්නබැරි උනා ස්වාමිනි..

නඩුකාරයා:කොහොම නමුත් තමා ඒ ගෑනිගෙ දතක් කඩල තියෙනවා,දඩය රැ 500...,

විත්තිකරැ:ස්වාමීනි දඩය 1000 ක්ම ලියංට,ඕකිගෙ කටේ තව දතක් තියෙනවා...,
නඩුකාරයා:තමුං බීලද????

විත්තිකරැ:පිස්සුද සුවාමිනි කටේ තියල නෑ....

නඩුකාරයාකින්ඩ් හිනාවක් දාමිං)තමුං බොනවද???

විත්තිකරැනඩුකාරය දිහාට ඔලුව පාත් කරල) උදේ බාපුවනං ටිකක් ගමු ආයුබොවං......

නඩුකාරය:තමුංගෙ ගැනිට නඩත්තු ගාස්තු හැටියට මාසෙකට රැ 5000 ක් ගෙවනවා...

විත්තිකරැ:අනේ හොඳයි හාමුදුරැවෙනේ ,මාත් පුලු,පුලුවං වෙලාවට කීයක් හරි දෙංඤං...
(සබාවේ සිනා)
නඩුකාරයා:ඕඩර්,ඕඩර්.......

විත්තිකරැ:මටත් මාලු පාං ගෙඩියයි,ප්ලේන්ටියයි,බුලත් විඩයි....ඕඩර් කරංට...මාත් තාම කාලා නෑ.

No comments:

Post a Comment