ලස්සන ගිරවෙක් ඉන්නවල් කූඩුවක දාල. මිළ $50 යිලු.
ඇයි මේ ගිරව මෙච්චර ලාබෙට දෙන්නෙ?
නෝන.. මේක මහ එපා කරපු ගිරවෙක්.. මේක අපට වික්කෙ ගනිකාවක්.. ඉතින් මූ මහ
එපා කරපු ඒව කියවනව කියල මිළට ගත්තු කීප දෙනෙක්ම ආපහු ගෙනැල්ල දුන්න.
ආ.. කමක් නැහ මට දෙන්න ගිරව... මෙන්න සල්ලි....
ගිරව අරගෙන ගෙදර ගිය නෝන තමන්ගෙ කාමරේම ගිරා කූඩුව එල්ලුව...
එතකොට ගිරව කියනව " අලුත් කාමරයක්.. අලුත් නෝන කෙනෙක්"
.
. ටිකකින් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආව නෝනගෙ චූටි දුවල දෙන්න...
එතකොට ගිරව කියනව " ආ..අලුත් බබාල දෙන්නෙක්"
.
.
හවස් වෙනකොට නෝනගෙ මහත්තය (එයාගෙ නම බොබ්) වැඩ ඇරිල ගෙදර එනව...
එතකොට ගිරව කියනව " ආ... හායි බොබ් හව් ආර් යූ?"
No comments:
Post a Comment