රන්බණ්ඩා : ඇයි සර් මව අල්ලාගන්නේ ?

පොලිස්: තමුසේ පොරවක් අරන් පාරේ යන්නේ එකයි හේතුව.

රන්බණ්ඩා : ඇයි පොරවක් අරන් පාරේ යන්න බැරිද ?

පොලිස්: පුළුවන් හැබයි තමුසේ මේ යන්නේ එහා ගෙදර මිනිහ මරන්න වෙන්න පුළුවන් .

රන්බණ්ඩා : එක මාර කතාවක්නේ එහෙම කොහොමද කියන්නේ පොරවක් ගත්ත පලියට මිනිහෙක් මරයි කියල

පොලිස්: යකෝ කට වහගනින් තොට නඩු දානවා.

රන්බණ්ඩා : රාලහාමි එහෙනම් මම ස්ත්‍රී දුෂණයක් කොළා කියලත් නඩු දාන්න .

පොලිස්: තොට පිස්සුද යකෝ

රන්බණ්ඩා : පොරවක් අරන් යද්දී මෙහෙම කියන්න පුලුවන්නම් ස්ත්‍රී දුෂණයක් කරන්න පුළුවන් ආයුදය එක මගේ සරම අස්සේ තියෙනවනේ එකයි එහෙම කිව්වේ.

පොලිස්:

No comments:
Post a Comment