ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද
Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා
විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ
උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම
තැලෙනවා.
පසුදා උදැසන
ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........
Dad : මොකක්ද
ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........
No comments:
Post a Comment